Monday, September 26, 2011

ශවේන්ද්‍ර, ගෝඨාභය සහ රජයේ බුද්ධි අන්ශ පිළිබද අසත්ය තොරතුරු ලියන්නට ලන්කා ඊ නිවුස් හට ඩොලර් දුන් තැනැත්තා හදුනා ගැනේ..

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට පෙර සිටම ලංකාවේ නොම්මර එකේ මගෝඩිස් වෙබ් සයිට් එක වැල්ලේ පිනුම් ගසමින් වරින් වර දියේ බැස නාමින් සිටියේ තමුන්ගේ ඇගේ ගෑවුනු වැලි යන්නටය. අනේ අපොයි ඊයේ පෙරේදා රජයේ බුද්ධි අන්ශ ගැන ලියන්නට ගොස් කොන්ද බිම ඇනගත්තේය.

බුද්ධි අන්ශ ප්‍රධානියෙකු වන අරුණ වන්නි ආරච්චි මහතාව සම්බන්ධ කර කඨා මාලවක් ගොතාගෙන, රජයේ බුදිධි අන්ශ ලංකා ඊ නිවුස් වෙත බුද්ධි තොරතුරු ලබාදෙනබවට බොරු බේගලයක් ලියා ආමි එකේ අය තුන් වේලට කන පිගානේ ඇති දේවල් පවා තමුන්ට විස්තර කිරීමට හැකිබව උජාරුවෙන් කීහ. අන්න උන් අයෙමත් කෙළවාගත්තේය. බේගල් ලියන මුන් හිතා උන්නේ රජයේ බුද්ධි අන්ශ යනු ගහන ගහන පදයට නටන නැට්ටුවන් ලෙසය. රජයේ බුද්ධි තොරතුරු මුන්ට ගියේ නම් අද මෙළහකට ප්‍රභාකරන් ජනපතිය. අනේ මුන් ලියන කෙප්ප. රජයේ බුද්ධි තොරතුරු මුන්ට තියා මුන්ගේ මයිලකටවත් දැනගන්නට ලබෙන්නේ නැත.

කෙසේ හෝ ජාතියේ වාසනවට පහළවන වීර පුතුන් පාවාදීම රජ කාළයේ පටන්ම එන සිරිතක්ය. රජුන් ලග සිටින සමහර වනචර කේවට්ටයින් දෙපැත්ත කන්නේ අන්දරේ සීනි කන ලෙසටය. හැබැයි පුතෝ වනචර කේවට්ටයින් හිතා උන්නේ මහ රජා කැකිල්ලේ කියාය. මහ රජා මැදමුලනේ කියා මුන්ට මතක් උනේ උන්ගේ බෙර පදයට කට්ටඩියා සහ නැට්ටුවන් නැටුවේ නැති විටය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ශක ලෙකම් ගෝඨාභය මහතා සම්බන්ධයෙන් ආරවුලක් ඇතිබව පෙන්වා රජය ගෙනයන උසස් රාජතාන්ත්‍රික වැඩපිලිවෙල පිළිඹද විස්තර නොමග යැවීමේ මහා කුමන්ත්‍රනයක සුලමුළ හෙළිකරගැනීමට හැකිවීම ජාතියේ වාසනාවකි. එදා පටන්ම ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ලන්කා ඊ නිවුස් යැපෙන්නේ එක එකා දෙන ඩොලර් වලින්ය. හැබැයි ඩොලර් දුන් එවුන් තවම හිතා ඉන්නේ උන් තොත්ත බබාලා කියාය. උන්ට වැරදුනේ එතනය. ජාතියේ වාසනාවට පහළ වුනු ශවේන්ද්‍රලාට ගෝඨාභයලාට පහර ගසන්නට කොන්තරාත් දුන්නේ තවත් සින්හලයෙකු වීම අපට මහත් නිගාවකි. මෙකී කොන්ත්‍රාත්තුවට මොහු විසින් ඩොලර් ගෙවා ඇත්තේ අහින්සක ආමි එකේ කොල්ලන්ට කන්න දී උපයාගත් මුදල්ය. ආමි එකේ ලොකාගේ සිට පොඩ්ඩා දක්වාම තවමත් කන්නේ මූ තුන් වේලට දෙන බඩු ටික උයාගෙනය. එහෙවු එකාට ආමි එකේ කෙනෙකු කන බත් පිගානේ ඇති දේවල් කියන එක මහ ලොකු දෙයක් කියා හිතනවා නම් මුලින්ම කළ යුත්තේ තමුන් සැබෑ පිරිමියෙකු දැයි අතගා බැලීමය. ඒ මන්ද යත් මේ වාගේ අසික්කිත වැඩ කරන්නේ නපුන්සකයින් නිසවෙනි.

ආරන්චියේ හැටියට නම් ආමි එකට කන්න බඩුටික දී ආණ්ඩුවේ සල්ලි අරන් රට නැවත සැරයක් ත්‍රස්තවාදයට පාවා දෙන්නට ගිය මේ අසික්කිත වනචරයාට තම ඇදුමේම මූත්‍රා සමග මළපහ කීපසැරයක්ම පිටවී ඇත්තේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වරදක්බව කවුදෝ කනටකර කියා ඇති නිසාය. දැන් ඉතින් මැඩියා ළිදට වැටී හමාරය. ගොඩට එනවානම් ඒ ළින්කටින්ම පමනක් බව සිපත් කරන්නෙමු. හෙට අනිද්දාට බෝගම්බර පෝරකය නැවත හදනේ තොපි වගේ මේ රට ත්‍රස්තවාදයට පාවාදෙන අසීලාචාරයින්ට බව මතක්කරනු කැමත්තෙමු.

Lanka Leaks - Sinhala Api

No comments:

Post a Comment